සොයන්න බලන්න

නර්තන කලාවේ ප්‍රභවය

ප්‍රාග් ඓතිහාසික මිනිසා ජීවත් වූ කාලය ක්‍රි.පූර්ව පන් ලක්ෂයකට වඩා පැරණි බව භූගර්භ විද්‍යාඥයෝ පවසති. රිද්මයානුකූල චලන භාවිතය මානව සමාජයේ ආරම්භය තෙක් ඈතට විහිදී යනු ඇත. චලන භාවිතය ළදරුවියේ සිට මිනිසාට උපතින්ම උරුම වූවකි. මිනිසා භාෂාව නිපදවා ගැනීමට ප්‍රථම සිය සිතැගි අන්‍යයනට හැගවීම සඳහා චලන උපයෝගී කරගත් බව මානව විද්‍යාඥයින්ගේ මතයයි.

Popular posts