සොයන්න බලන්න

Showing posts with label බෙර. Show all posts
Showing posts with label බෙර. Show all posts

බෙර ගැන......

බෙරයේ ඉතිහාසය ගැන කතා කරන විට එය දීර්ඝ අතීතයකට උරුමකම් කියන වාද්ය භාණ්ඩයක් වබ ඓතිහාසික තොරතුරු වලින් හෙළිවේ. ගස් බෙනයක් මතට සත්ව හමක් එලා එය වියලීමෙන් පසු එය (සම) ගස් බෙනයට ඇලී පැවතුණි. එයට තට්ටු කළවිට රැව්දෙන හඩක් ඉන් නිකුත් විය.පසුව එම ජනයා ගස්වල කොට ගදන් ගෙන ඒවා බෙනයක් ආකාරයට කුහරයක් සාදා ගනු ලැබීය. පසුව ගස් බෙනය මතට සම එලූ ආකාරයටම මෙය මතද සම එළනු ලැබීය. ආදීජනයා මේ ආකාරයට බෙරය නිර්මාණය කර ගන්නට ඇතැයි විශ්වාස කරනු ලබයි.

ශ්රී ලංකාවේද ඉතාඈත අතීතයේ සිටම බෙර වාදනය පැවති බවට සාධක පවතී. මෙම කාරණය සම්බන්ධයෙන් ප්රථමයෙන් ලිඛිත සාධකයක් හමුවන්නේ මහාවංශයෙනි. විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණි දිනයේ රාත්රියේ තූර්ය වාදනයක් අසන්නට ලැබුණු බව මහා වංශයේ සදහන් වේ. මේ පිළිබද විජය කුමරු විමසූ කල්හි එය සිරිසවස්තුපුර පැවති මංගල උත්වයකින් ඇසෙන හඩක් බව කුවේණිය පිළිතුරු ලබා දුන්නාහ. එම තූර්ය වාදන අතර බෙර වාදනය ද තිබූ බව නිසැකය.
බෞද්ධ සාහිත්යයේ හා වෛදික සාහිත්යයේ සදහන් වන ආකාරයට බෙරය විශ්ව කර්ම දිව්ය පුත්රයා විසින් මවන ලද භාණ්ඩයකි. පංචසික ගාන්ධර්වයා බුදු රජාණන් වහන්සේට පූජා පිණිස බෙරයවැයූ බව සදහන් වේ.

මඟුල් බෙර

1 වන වට්ටම

දේව පදය - කුජිං තත් ජිං තත් ජිං තක ජිංගත කුදගත් ජිං තක තරිකිට
කුද ගත ගත කුකුජි කුද ගජිං තක ජිං ගත කුං ජිං ගත
කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං
ගුරු පදය - තරිකිට කුංදත් කුංතක ජිං ජිං ගජ්ජිං ගජ්ජිං කුංදත් කුංදත් ගජ්ජිං ///
තරිකිට කුංදත් කුංදත් ගජ්ජිං // තරිකිට කුංදත් කුංදත් ගජිජි ගත
කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං
තකුදත් ජිං ජිං තකුතක ජිං ජිං ///
තකුතක ජිංතක ජිංතක ජිකුතක /// ගජිං ගජිං දොද් දොං තා
තත් තකට තකට ..........///
රුං රුං රුං
කුකුජිකුතක ජිං තක කුදගත කුංත ජිං ජිං තත්
රුංතක ජිත් කුංදත් ගජිං
වට්ටම් පිරීම - ජිංකුද ගත්තත් ජිංජිං කුංජිං කුංජිං කුකුජි කුදග ජිං ගත කුදගත
රුංතක ජිං ජිං තත් කුංතක ජික් කුංදත් ගජ්ජිං
තග්ගජිං ///
කුංතග්ගජිං තකට කුද ගජ්ජිං කුංතග්ගජිං
තග්ගජිං කුං තග්ගජිං
තකට කුද ගජ්ජිං /// කුංතග්ගජිං
තග්ගජිං /// කුංතග්ගජිං තරි රොමිත ගජිං කුංතග්ගජිං
තග්ගජිං කුංතග්ගජිං
තරිරොමිත ගජිං /// කුංතග්ගජිං
තග්ගජිං /// කුංතග්ගජිං
කඩ තකට කුදට කුදට කඩතක ජිං කුංතග්ගජිං
තග්ගජිං කුංතග්ගජිං
කඩ තකට කුදට කුදට කඩතක ජිං /// කුංතග්ගජිං
තග්ගජිං //තග්ගා ජිජිකුද ගජිං කුජිං කුදට ගජිං කුංතග්ගා ජිජිකුද
තත්කඩ කුං තත්කඩ කුදට ගත්ජිංකුංතග්ගා ජිජි කුද
ජිත්කඩ කුං ජික්කඩ කුදට ගත්ජිංකුංතග්ගා ජිජි කුද
තොංකඩ කුං තොංකඩ කුදට ගත්ජිංකුංතග්ගා ජිජි කුද
නංකඩ කුං නංකඩ කුදට ගත්ජිංකුංතග්ගා ජිජි කුද
තත් කඩ කුං ජිත්කඩ කුං තොංකඩ කුං නංකඩ කුං
තරිකිට කුංතක ජිජිකුද
තත්කඩ ජිත්කඩ තොංකඩ නංකඩ තකට කුජිං
තකට කුදටගජ් ජිත් කුංදඩ කුදට ගජ්ජිං
කුංතග්ගා ජිං තක තරිකිට කුංතක ජිං ජිං තත්
කුංතක ජිත් කුංදත් ගජ්ජිං

2 වට්ටම

වට්ටම් පිරීම - ජිං කුද ගත්තත් ජිං ජිං කුංජිං කුංජිං කුකුජිකුද ග ජිංගත කුදගත
කුංතක ජිං ජිං තත් කුංතක ජිත් කුංදත් ගජ්ජිං
ජිංතක ජිකුතක තකුදඩ කඩතක ජිකුතක ///
තකුදඩ කඩතක ජිකුතක ///
තකුදඩ කඩතක /// ජිකුතක
තත් ජිං ජිං කුදත් ජිං ජිං
ගජිංත කුජිංත /// ගජිංත ගජිංත /// (තක තරිකිට)
ගජ්ජිත් කුංදත් ගජිත් කුදත් ජිං තකජිත් කුංදත් ගජිත් කුදත් ජිං
ගජ්ජිං කුංදත් තකජිං කුංදත් ජිං ගජිං ගජිං කුද ගජිං ගජිං
ගත කුද ගජිං කුජිං තත්
ජිකුතක තරිකිට කුංත කුංතත් ගජ්ජිං ජිං ගත කුංත කුංතත් ජිං
ජිංත ගතට කුං /// කඩකුං කඩකුං } /// ජිකුතක තරිකිට කුංදත් තා
කුංජිං තක්කඩ කුංතක තරිකිට කුංත ගතට ගත් ජිකුතක තරිකිට
කුංතක ජිං ජිං තත් කුංතක ජිත් කුංදත් ගජ්ජිං

3 වට්ටම

වට්ටම් පිරීම - තරිකිට කුංදත් ගජ්ජිං තක ජිංතක ජිංගත
කුකුජි කුද ගජිං කුද ගජිං කුදගත් ජිජිගත
කුකුජි කුද ගජිං තක තරිකිට
කුංදත් කුංදත් ගජ්ජිං ගජ්ජිං කුකුජි කුද ගජ්ජිං
කුංජිං කුංජිං කුංජිං කුංජිං තරිකිට කුංදත් ගජිජි කුංදත්
තක්කඩ කුජි ///
තක්කඩ තක්කඩ කුජි //
තක්කඩ තක්කඩ තක්කඩ ....................
තකට කුජිං කුංදත් ගජිජිකුද කුංදඩ ගජිං
කුංදඩ ගජි කුංදඩ ගජි
කුංදඩ කුංදඩ ගජි //
කුංදඩ කුංදඩ කුංදඩ ......................
කුංදඩ කුංතග්ගා ජිජිකුද නංකඩ කුජි
තකට කුදට ගජ්ජිං කුංදත් ගත් ජිජිකුද කුංදඩ ගජිං
කුංදඩ කුදට ගජ්ජිං කුංදත් ගත් ජිජිකුද තත්කඩ කඩ තකු
ජික්කඩ කුදට ගජ්ජිං
කුංදත් ගජ්ජිං තක තරිකිට
කුංතක ජිං ජිං තත් කුංතක ජිත් කුංදත් ගජ්ජිං

4 වට්ටම

වට්ටම් පිරීම - තරිකිට කුංදත් ගජ්ජිං තක ජිංතක ජිංගත
කුකුජි කුද ගජිං කුද ගජිං කුදගත් ජිජිගත
කුකුජි කුද ගජිං තක තරිකිට
කුංදත් කුංදත් ගජ්ජිං ගජ්ජිං කුකුජි කුද ගජ්ජිං
ගජ්ජිං කුජ්ජිං තකට කුජිං තකුදඩ කඩතක ජිං ජිං කුංජිං
තකට කුජිං //// ගජ්ජිං කුජ්ජිං තකට කුජිං තකට කුජිං
තකුදඩ කඩතක ජිං ජිං කුංජිං තකට කුජිං
තකජිං කුංජිං තකට කුජිං තකට කුජිං
තකුදඩ කඩතක ජිං ජිං කුංජිං තකට කුජිං
ගජ්ජිං කුංජිං තකට කුජිං තකජිං කුංජිං තකට කුජිං
තත් කඩ තකුජිත් ජිත්කඩ තකු දොං තත්කඩ කුංත ගතත් ජිං
තකට කුද ගජිං තකට කුදගත් ජිකුදඩ කුදට ගත් ජිං
කුංතත් ගජ්ජිං තක තරිකිට කුංතක ජිං ජිං තත්
රැංතක ජිත් කුංදත් ගජ්ජිං
ජිංගත කුංතක ජිත් කුංදත් ගා /// ජිං
තක ජිං /// තත්
කුංත කුද ගජිජිගත කුකුද කුද ගජිජිගත
කුංත කුංතත් ජිං තකුං තකුං ජිං ජිං ගජ්ජිං

(උපුටා පලකිරීමකි)

ගැට බෙරයේ උපත ගැන...

කොහොඹ දේවදාර ගන්සූරිය කඳ ගත්තැයි පළමුව මේ ලෙසිනා

ඇතුළ පිටත මැද වාසය කරමින් ඉරහද දෙවියෝ මේ ලෙසිනා
මඟ යන බගවත සැනෙකින් ඇවිදින් තට්ටුව ගෙන සැදු මේ ලෙසිනා
සිරස මුදුන පටලා තිබු ලොහොමය ඉල්ලමක බැඳ සැදු රුවිනා
සම දිග පළල ද ගත්තැයි සුභ ලෙස දෙවියන් ඉසිවර බස ලෙසිනේ
නෙර්තය කරනා දැන් කිසි ඇදුරා නැගෙනහිරින් සිට බලා ගෙනේ
දහසය ගුලදිත් කඩුවෙන් කපලා කඳ කුමරුන්ගේ සිරි අතිනේ
මහා පද්මයගේ කඳයෙන් සම් ගෙන උර වර පට සදලා රුවිනේ
මෙහෙසුරා යන මහා දෙවිදුගෙ දෙකන් වරපටට ගත්තුව
තින්න මහා පද්මයා කඳ සම්ගසා තට්ටුව සාදා ගත්තුව
දේවදාරත් කොසඹ ගන්සූරිය ද ලී කඳ සදා ගත්තුව
නෙර්ත කළ ඉසිවරන් හස්නෙන් දිගින තකුදි කුද වහා ගත්තුව උඩරටගැට බෙරය

Popular posts