සොයන්න බලන්න

සැවුලා වන්නම

තම් තම්දන තනම්, දන තම්දන තනම් තම් තම්දන තානත් තෙයි තම්ද,
නා තම්ද නා නා.

සුරිඳුන් පෙර සිටන්. බලයුත් සැට නිඳුන් සහ ගොස් කල යුදෙන්. අසු
රන් ජය නොලදිත්

බර අත් ගෙණ කගින්. ඇන කොන්තචි වලින් අසුරන් කළ යුදෙන්. ජය
ගෙන කඳ කුමරුන්

ගස මි න් කග පතින්. දෙපලුව අසුර සෙන් දරුපා අතලුවෙන්. පලු
දෙක ගෙන සැනෙකින්

එම වන් පලුවකින්, එ උපන් සැනයකින් සැවුලා නම් එයින්. ලොව
පළ කළ උපතින්

No comments:

Post a Comment

Popular posts