බොහෝ විට රෝග, අපල ආදියෙන් ආරක්ෂා වීමට සහ ඒවායින් සුවය ලැබීම පිණිස ශාන්ති කර්ම සිදු කරනු ලැබේ.
මෙරට නැටුම් සම්ප්රදායන්ට ආවේණික වූ විවිධාකාර වූ ශාන්ති කර්ම දැක ගත හැකි අතර, ඒ එක් එක් ශාන්ති කර්ම ප්රාදේශීය වශයෙන් සහ පූජා විධි වලට මුල්වන දෙවිවරු හා යකුන් අනූව වෙනස් වේ. උදාහරණයක් ලෙස පහතරට සන්නි යකුම දැක්විය හැකිවේ. කළුතර ප්රදේශයේ සන්නි යකුම ශාන්ති කර්මයේ සැන්දෑ සමයම පුද ලබන යකුන් වන්නේ කළු යකා, රීරි යකා, තොට යකා හා අභිමාන යකා වූවත්, අම්බලන්ගොඩ ප්රදේශයේ පුද ලබන්නේ කළු යකා, රීරි යකා, අභිමාන යකා, සූනියම් යකා හා බිල්ලේ යකා වේ.



දෙවොල් භාගය



ගම් මඩු,
මල් මඩු,
පූනා මඩු,
ගිනි මඩු,

රට යකුම,
සූනියම් කැපිල්ල,
මහසොහොන් සමයම,
කුමාර සමයම,
ගොපලු සමයම,


හැල්ලුම් මඩු,
කිරි මඩු,

දහඅට සන්නිය,
මංගල සමයම,
දේව තොවිලය,

ග්රහ පූජා
උපුටා ගැනීම් සහිතයි...
රෂාමා වීරසිංහ
No comments:
Post a Comment